Plaint Tea Jokes

අරුම පුදුම ගෝරිල්ලා

කුප්පි ජගා දවසක් බාර් එකට යද්දි දකිනවා ගෝරිල්ලෙක් ඉන්නවා. පොර අහනවා බාර් එකේ අංකල්ගෙං “ඇයි අංකල් මේ ගොරිල්ලෙක්?”

අංකල් “ඉන්නකෝ පෙන්නන්න” කියලා ගෝරිල්ලාගේ ඔලුවට පාරක් ගැහුවා. ගෝරිල්ලා අංකල්ගේ ක*ට ගත්තා.

අංකල් කුප්පි ජගාගෙං අහනවා “මල්ලිටත් ඕනෙද?”

“හා… හැබැයි ඔලුවට ගහන්න එපා”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *