PlainTea Sinhala Jokes

PlainTea Jokes

කොන්ඩේ කපන්නයි වයිෆ් ගැන හොයන්නයි

සිරිපාල කොන්ඩේ කපන්න ගිහිං ඉද්දි බාබර් අහනවා “වයිෆ් ට කොහොමද?” සිරිපාල කියනවා “අවුලක් නෑ ඉන්නවා” කියලා. විනාඩි දෙකක් යන්න නෑ ආයෙත් බාබර් “වයිෆ් හොඳිං ඉන්නවද?” “මම කිව්වේ කලිනුත්. එයා ඉන්නවා අවුලක් නැතුව” ටිකක් වෙලා ගිහිං බාබර් ආපහු අහනවා “වයිෆ් සනීපෙන්ද?” “මොන මගුලක්ද ඕයි වයිෆ් ගැන අහන්නේ ඔච්චර” “මේකයි වයිෆ්ව මතක් කරන හැම පාරම ඔයාගේ කොන්ඩේ […]

කොන්ඩේ කපන්නයි වයිෆ් ගැන හොයන්නයි Read More »

PlainTea Jokes

පින්වන්ත අලුත් ලේලි

අයියා බැඳපු දවසේ ඉඳං කලුවර වැටීගෙන එද්දි කාමරේ පිරිත් දානවා හෙන සද්දෙට. දවසක් බලද්දි ආච්චි ඉන්නවා දොර ගාව වැඳගෙන. මාව දැකලා කියනවා “බලාපං අයියට හම්බුවෙලා ඉන්නේ දිනපතා පිරිත් අහන පුදුම පින්වන්ත දරුවෙක්. . . . පාන තියන්නද කොහෙද පොල් තෙල් බෝතලෙත් අරගෙන කාමරෙට ගියේ” Watch the Video_______ https://youtube.com/shorts/8I8StELfokY

පින්වන්ත අලුත් ලේලි Read More »

Plaint Tea Jokes

හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි

සිරිපාල කෝටිපති ව්යාපාරිකයෙක් වෙලා, ෆොටෝග්‍රැෆි කරන කෙල්ලෙක්ව බැඳලා සතුටින් ඉද්දි, දවසක් එයාගේ ලෝයර්ගෙන් කෝල් එකක් එනවා. “සර්ට දෙන්න හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි තියෙනවා. මුලින් ඕනේ කොයිකද?” “හොඳ ආරංචිය කියලා ඉන්නවකෝ බලන්න” “සර්ගේ වයිෆ් සෑහෙන වටින ෆොටෝ එකක් අරං. ආරංචියේ හැටියට ඒ ෆොටෝ එකට මිලියන ගානක් දෙන්න ලෑස්ති කෙනෙකුත් ඉන්නවා.” “ෂා මරුනේ ඕයි. ඉතිං මොකද්ද නරක

හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි Read More »

Plaint Tea Jokes

මොකටද බං දොර?

පිස්සෝ තුන් දෙනෙක් කාර් එකේ ගමනක් යන ගමං. එක පිස්සෙක් පිටිපස්සේ වීදුරුව ඇරගෙන ඔලුව එලියට දාගෙන යන්නේ. එක පාරට වාහනේ හිටිනවා හෙන කර්කෂ පලාතක හෙන ගහන අවුවේ. පිස්සෝ තුන් දෙනා කතා වෙනවා “මෙතන ඉඳලා හරියන්නේ නෑ. උදව්වක් හොයාගෙන යං. අවශ්ය්ම දේවල් විතරක් ගන්නලා” කියලා. එක පිස්සෙක් රේඩියෝ එක ගලෝලා ගන්නවා, යන ගමන් අහගෙන යන්න. තව

මොකටද බං දොර? Read More »

Plaint Tea Jokes

බබා හම්බෙන්න යන්නේ

විමලේ මාමා වයිෆ්ට බබා හම්බෙනකං වේටින් ඒරියා ඉන්නවා. තව හස්බන්ඩ්ලා තුන් දෙනෙකුත් හිටියා එතන. පලවෙනි හස්බන්ඩ්ට සුබ ආරංචිය එනවා “ඔයාට පුතෙක් හම්බුනා” පලවෙනි හස්බන්ඩ් කියනවා “මම අද එද්දි තනියව දැක්කා. මම දන්නවා මට ලැබුනේ ඇතෙක් වගේ පුතෙක්” ටිකකින් දෙවනි හස්බන්ඩ්ටත් එනවා නිව්ස් එක. “ඔයාට නිවුන්නු” දෙවනි හස්බන්ඩ් කියනවා “බලන්නකෝ වාසනාව. මම එද්දි ඒත් අලි ජෝඩුවක්

බබා හම්බෙන්න යන්නේ Read More »

Plaint Tea Jokes

නයනිගේ හබියගේ මසාජ් එක

නයනිට උදේ ඇහැරුනේ එහා කාමරේ ඉන්න ආච්චිගේ සද්දෙට. උන්දැට උදේට කකුල රිදෙනවා. ඒක හින්දා කෙඳිරි ගානවා ‘අම්බේ කකුල.. කකුල..’ කිය කිය. නයනිටත් පොඩ්ඩක් කකුල මසාජ් කරගන්න හිතුනා. හැබයි මිනිහට ඕක කිව්වොත් කකුල් දෙක විතරක් මිරිකලා ඉන්නේ නෑ කියල දන්න හින්දයි, වෙන දේවල් කරන්න මූඩ් එකකුත් නොතිබ්බ හින්දයි නයනි පොඩි ප්ලෑනක් ගහලා මිනිහට ඇහැරෝනවා. මිනිහා වල්

නයනිගේ හබියගේ මසාජ් එක Read More »

Plaint Tea Jokes

ගල් කතා 01: ස්ටූල් සාම්පලේ බෑම

ඉස්පිරිතාලේ රිසෙප්ශන් එකේ හිටපු කෙල්ල සිරිපාලගෙන් අහනව “මේ මහත්තයා මොකටද?” “මිසී මේ ගල්..” “හරි මේ ෆෝම් එක පුරෝලා ගිහිං වාඩිවෙන්න” සිරිපාලත් දැං වාඩිවෙලා ඉන්නවා ටික වෙලාවකින් නර්ස් කෙනෙක් ඇවිත් සිරිපාලගෙන් “ගල් නේද?” කියලා අහලා ලේ එකකුත් අරගෙන යනවා. ආයේ ටිකකින් ඒ නර්ස් ඇවිත් සිරිපාලට කියනවා “තව ටෙස්ට් වගයක් කරන්න වෙනවා. මේකට ස්ටූල් සාම්පල් එකක් අරගන්න.

ගල් කතා 01: ස්ටූල් සාම්පලේ බෑම Read More »

Plaint Tea Jokes

අරුම පුදුම ගෝරිල්ලා

කුප්පි ජගා දවසක් බාර් එකට යද්දි දකිනවා ගෝරිල්ලෙක් ඉන්නවා. පොර අහනවා බාර් එකේ අංකල්ගෙං “ඇයි අංකල් මේ ගොරිල්ලෙක්?” අංකල් “ඉන්නකෝ පෙන්නන්න” කියලා ගෝරිල්ලාගේ ඔලුවට පාරක් ගැහුවා. ගෝරිල්ලා අංකල්ගේ ක*ට ගත්තා. අංකල් කුප්පි ජගාගෙං අහනවා “මල්ලිටත් ඕනෙද?” “හා… හැබැයි ඔලුවට ගහන්න එපා” Watch the Video_______ https://youtube.com/shorts/ybL_0O-JLAo?feature=share

අරුම පුදුම ගෝරිල්ලා Read More »

Plaint Tea Jokes

තුසිත අල්ලන්නේ කිඹුල්ලු විතරද?

සිරිපාල පොඩි කාලේ හිටපු ගෙදර ඉඩමත් එක්කම තිබ්බා පොඩි විලක්. ඕකේ කිඹුල්ලු හිටපු නිසා සිරිපාලට ඕකට බහින්න හම්බ වෙලාම නෑ. දැං සිරිපාල ලොකුයි, රාජකාරි ගමනක් යන ගමං දවසක් මේ හරියෙන් යන්න සෙට් වෙනවා. සිරිපාල පොඩ්ඩ්ක් නැවතිලා පරණ කාලේ මතක් කර කර ඉද්දි ඉඩමේ දැං අයිතිකාරයා ආවා ඒ පැත්තට. සිරිපාල කියනවා “මම පොඩි කාලේ මෙහෙනේ හිටියේ.

තුසිත අල්ලන්නේ කිඹුල්ලු විතරද? Read More »

Plaint Tea Jokes

දැනුම ලැබුනේ පහු වෙලා

අලුත් දැනුම හොයන එක ජීවිතේම කරගත්ත විද්යාඥයෙක් එයාගේ ටීම් එකත් එක්ක කැණීමක් කරද්දි පහනක් හම්බෙනවා. ඒකෙන් බූතයෙක් මතු වෙලා මේ විද්යාඥයාට දෙනවා එක වරයක්. “ඔබට තෝරාගත හැකියි ඥානය, ප්‍රසිද්දිය හෝ මුදල්.”  ජීවිත කාලෙම දැනුම හොයපු හින්දා මෙයා ඥානය තෝරගන්නවා. වරය දීපු බූතයා චුත වෙලා යනවා. විද්යාඥයා බර කල්පනාවක. ටීම් එක හිතුවා දැන් මෙයා මේ ලෝකේ

දැනුම ලැබුනේ පහු වෙලා Read More »