Submit Your Jokes | ඔබේ විහිළුව අපට එවන්න ඔයා ලඟත් පට්ටම විහිළුවක් තියෙනවාද? ඒක මුළු ලංකාවටම කියන්න, අපේ වීඩියෝ එකකට ඒක ඇතුළත් කරගන්න අපිට උදව් කරන්න. පහත Form එක පුරවලා ඔයාගේ නිර්මාණාත්මක විහිළුව අදම අපිට එවන්න. හොඳම විහිළු අපේ PlainTea Platforms හරහා මිලියන ගණනක පිරිසකට අපි සමීප කරනවා! ඔබේ නම | Nameඔබේ Facebook/TikTok ලින්ක් එක | Your Social Media Linkඔබේ විහිළුව මෙතැන ලියන්න | Your Joke *එකඟතාවය | Consent *මා විසින් ඉදිරිපත් කරන ලද මෙම විහිළුව හෝ අදහස, PlainTea ආයතනය විසින් ඔවුන්ගේ වීඩියෝ, ලිපි හෝ වෙනත් ඕනෑම මාධ්‍ය නිර්මාණයක් සඳහා භාවිතා කිරීමට මම මෙයින් අවසර ලබා දෙමි. මෙය පොදු සමාජයේ පවතින විහිළුවක් හෝ මගේම නිර්මාණයක් විය හැකි අතර, මෙහි අන්තර්ගතය භාවිතා කිරීම සම්බන්ධයෙන් අනාගතයේදී කිසිදු හිමිකම් පෑමක් සිදු නොකරන බවට මම එකඟ වෙමි.විහිළුව එවන්න | Submit