Plaint Tea Jokes

පින්වන්ත අලුත් ලේලි

අයියා බැඳපු දවසේ ඉඳං කලුවර වැටීගෙන එද්දි කාමරේ පිරිත් දානවා හෙන සද්දෙට. දවසක් බලද්දි ආච්චි ඉන්නවා දොර ගාව වැඳගෙන. මාව දැකලා කියනවා “බලාපං අයියට හම්බුවෙලා ඉන්නේ දිනපතා පිරිත් අහන පුදුම පින්වන්ත දරුවෙක්. . . .

පාන තියන්නද කොහෙද පොල් තෙල් බෝතලෙත් අරගෙන කාමරෙට ගියේ”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *