Plaint Tea Jokes

නයනිගේ හබියගේ මසාජ් එක

නයනිට උදේ ඇහැරුනේ එහා කාමරේ ඉන්න ආච්චිගේ සද්දෙට. උන්දැට උදේට කකුල රිදෙනවා. ඒක හින්දා කෙඳිරි ගානවා ‘අම්බේ කකුල.. කකුල..’ කිය කිය.

නයනිටත් පොඩ්ඩක් කකුල මසාජ් කරගන්න හිතුනා. හැබයි මිනිහට ඕක කිව්වොත් කකුල් දෙක විතරක් මිරිකලා ඉන්නේ නෑ කියල දන්න හින්දයි, වෙන දේවල් කරන්න මූඩ් එකකුත් නොතිබ්බ හින්දයි නයනි පොඩි ප්ලෑනක් ගහලා මිනිහට ඇහැරෝනවා. මිනිහා වල් උනාට දෙවියෝ අදහන ධාර්මික ඩයල් එකක්.

“මේ ඒයි. මම ඔයාට මගේ ඇඟේ එක දෙයක් මිරිකන්න දෙනවා. හැබැයි ඒ දේ ඇරුනම වෙන කිසි තැනකට අතවත් තියන්න බෑ.”

“මිරිකන අවයවය තීරනය කරන්නේ දෙයියෝ. හොඳට අහං ඉන්න දෙයියෝ අපිට ඒක ඇහෙන්න සලස්වයි”

නයනි බලං ඉන්නවා ආච්චි දැං කෑගහයි දැං කෑගහයි කියලා.

එතකොටම කොහෙන්ද මන්දා කුකුලා කෑගහන්න ගත්තලු.

“කුක්කු කූක් කූ…”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *