සිරිපාල කෝටිපති ව්යාපාරිකයෙක් වෙලා, ෆොටෝග්‍රැෆි කරන කෙල්ලෙක්ව බැඳලා සතුටින් ඉද්දි, දවසක් එයාගේ ලෝයර්ගෙන් කෝල් එකක් එනවා.
“සර්ට දෙන්න හොඳ ආරංචියකුයි නරක ආරංචියකුයි තියෙනවා. මුලින් ඕනේ කොයිකද?”
“හොඳ ආරංචිය කියලා ඉන්නවකෝ බලන්න”
“සර්ගේ වයිෆ් සෑහෙන වටින ෆොටෝ එකක් අරං. ආරංචියේ හැටියට ඒ ෆොටෝ එකට මිලියන ගානක් දෙන්න ලෑස්ති කෙනෙකුත් ඉන්නවා.”
“ෂා මරුනේ ඕයි. ඉතිං මොකද්ද නරක ආරංචිය”
“ෆොටෝ එකේ ඉන්නේ සරුයි සර්ගේ සෙකට්‍රියි”