බැඳපු කපල් එකකට දවසක් ප්‍රශ්නයක් ආවා. වැඩියම ජිගිජිගි එන්ජෝයි කරන්නේ ගෑණුද පිරිමිද?
හස්බන්ඩ්: “ඕකේ ආයෙ කතා කරන්න දෙයක් නෑ, පිරිමි තමා වැඩියෙන්ම එන්ජෝයි කරන්නේ. අපි ඕක කරගන්න කොච්චර කට්ටක් කනවද”
වයිෆ්: “හරි මෙහෙම හිතන්නකෝ. කනට ඇඟිල්ල දාලා පොඩ්ඩක් කහද්දි වැඩියෙන් සැප කනටද ඇඟිල්ලටද?”