Plaint Tea Jokes

ලෙඩා ලෝයර් කෙනෙක් උනානං

ලෝයර් අහනවා “ඩොක්ටර් මරන පරීක්ශනය කරන්න කලින් මේ ලෙඩාගේ නාඩි බැලුවද?”

ඩොක්ටර් : “නෑ”

“එතකොට බ්ලඩ් ප්‍රෙශර්?”

“නෑ”

“අඩුම තරමේ හුස්ම වැටෙනවද කියලාවත්?”

“නෑ”

“ඒ කියන්නේ මරන පරීක්ශනය කරද්දිත් ලෙඩා පනපිටින් ඉන්න පුලුවන් නේද?”

ඩොක්ටර් : “ලෙඩාගේ මොලේ තිබ්බේ බෑග් එකක දාලා”

“ඒ කියන්නේ ලෙඩා පන පිටින් ඉන්න විදියක් තිබ්බෙම නැද්ද?”

“එහෙම වෙන්න තිබ්බා ලෙඩා ලෝයර් කෙනෙක් උනානං”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *