Plaint Tea Jokes

ඉවසලා ඉන්නවකෝ වදේ මේකා ඉපදෙනකං

ජීවිතේ කියන්නෙත් මහා අමුතුම දෙයක්. මාස දෙකකට කලින් දවසක, මගේ ජීවිතේ ආපු සතුටුම කෝල් එක ආවා. ඒ ඇවිත් විනාඩි 5ක් ගියෙ නෑ මට හොස්පිටල් එකෙන් කෝල් එකක්. නැන්දම්මා ඇක්සිඩන්ට් වෙලා හොඳටම අමාරුයිලු… මම කිව්වා … “ඔව් මට ආරංචිය ආවා”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *