PlainTea Sinhala Jokes

Plaint Tea Jokes

ඔය පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ලා දෙන්න බලන්න හොඳ හූවක්. -පයිලට්

ප්ලේන් එකක් යන්න ලෑස්ති වෙලා අනවුන්ස්මන්ට් එකක් යනවා. “මේ ගුවන් යානයේ ප්‍රදාන නියමුවා දෘශ්යාබාදිතයෙකි. නමුත් ඔහු ගුවන් ගමන් වාර දහසකටත් වඩා සාර්තකව මෙහෙයවා තිබෙනවා. එබැවින් ගුවන් මගීන් කිසි ලෙසකත් බිය විය යුතු නැත” පැසේන්ජර්ස් ලා පොඩ්ඩක් කලබල උනත් කමක් නෑ කෝ පයිලටුත් ඉන්නවනේ කියලා හිත හදාගත්තා. එතකොටම තව අනවුන්ස්මන්ට් එකක් “මේ ගුවන් යානයේ සහායක නියමුවාද […]

ඔය පිටිපස්සේ ඉන්න පැසෙන්ජර්ලා දෙන්න බලන්න හොඳ හූවක්. -පයිලට් Read More »

Plaint Tea Jokes

නගින එක සොබාවිකයි

චූටි කරූ ගේ පශ්චාත් බාගයේ සැත්කමකට ලෑස්ති වෙලා හිටියේ. නිර්වින්දනය කලාට තාම සම්පූර්ණයෙන් සිහි නැති වෙලා තිබ්බේ නෑ. එයාට ඇහුනා ඩොක්ටර් කියනවා “මේ වගේ දෙයක් කරද්දි පොඩ්ඩක් නගින එක සොබාවිකයි. ඒක ගැන වැඩිය හිතන්න එපා” චූටි කරූ: “අපෝ පිස්සුද ඩොක්ටර් මට එහෙම නගින්නේ නෑ” ඩොක්ටර්: “නෑ දරුවෝ මම ඒක මටමයි කියාගත්තේ” Watch the Video_______ https://youtube.com/shorts/-gOAv8kypiQ?feature=share

නගින එක සොබාවිකයි Read More »

Plaint Tea Jokes

වැඩියෙන් සැප කනටද ඇඟිල්ලටද

බැඳපු කපල් එකකට දවසක් ප්‍රශ්නයක් ආවා. වැඩියම ජිගිජිගි එන්ජෝයි කරන්නේ ගෑණුද පිරිමිද? හස්බන්ඩ්: “ඕකේ ආයෙ කතා කරන්න දෙයක් නෑ, පිරිමි තමා වැඩියෙන්ම එන්ජෝයි කරන්නේ. අපි ඕක කරගන්න කොච්චර කට්ටක් කනවද” වයිෆ්: “හරි මෙහෙම හිතන්නකෝ. කනට ඇඟිල්ල දාලා පොඩ්ඩක් කහද්දි වැඩියෙන් සැප කනටද ඇඟිල්ලටද?” Watch the Video_______ https://youtube.com/shorts/30blXNLZF0Q?feature=share

වැඩියෙන් සැප කනටද ඇඟිල්ලටද Read More »

Plaint Tea Jokes

සිරිපාලගේ වඳුරා

සිරිපාල එයාගේ වඳුරත් එක්ක දවසක් බාර් එකකට ගිහින් ජින් කාලක් ඕඩර් කලා. වඳුරා එක පාරටම  බාර් කවුන්ටරේ උඩ තිබ්බ කට්ලට් දෙක තුනක් අරං එක හුස්මට කටේ දාගත්තා. මේක දැක්ක බාර් එකේ අංකල්. “ඕයි මේ උබේ වඳුරා..” කියද්දිම ඌ පූල් ටේබල් එකට පැනලා බිලියඩ් බෝලයක් අරං ඒකත් කටේ ඔබාගත්තා. “සොරි අංකල් තරහා ගන්න එපා මේ මෝඩයට

සිරිපාලගේ වඳුරා Read More »

Plaint Tea Jokes

කිකිළියෙක් වෙලා බිත්තරයක් දාමුද?

සිරිපාල දවසක් හොඳටම බීලා ගෙදරට හොරෙන් රින්ගලා කොහොමහරි හොරෙන්ම වයිෆ්ගේ එහා පැත්තේ ඇඳෙන් හාන්සි උනා. මෙන්න එක පාරට පොර දිව්ය ලෝකේ ගේට්ටුව ගාව. එතන හිටපු පොර කියපු විදියට සිරිපාල නින්දෙන්ම අවසං ගමන් ගිහිං. සිරිපාල එතන කෑගහන්න ගත්තා. බෑ බෑ මට මැරෙන්න බෑ මාව ආපහු යවපියෝ කියලා. කරච්චලේ අහගෙන ඉන්නම බැරි තැන දිව්ය ලෝකේ සෙකුරිටි ඇවිල්ලා

කිකිළියෙක් වෙලා බිත්තරයක් දාමුද? Read More »