පුද්ගලික ප්‍රහාර vs නිර්මාණාත්මක විවේචනය: පල්වෙන සමාජයක පැතිකඩක්
ඕනෑම නිර්මාණයක් සමාජගත වෙද්දී ඒ ගැන විවිධ අදහස් එන එක සාමාන්‍යයි. හැබැයි ලංකාව වගේ රටවල අපි දකින එක ලක්ෂණයක් තමයි, නිර්මාණය (The Content) විවේචනය කරනවා වෙනුවට නිර්මාණකරුගේ පෞරුෂයට හෝ පෙනුමට (The Person) පහර දීම. මේක හුදෙක් කමෙන්ට් එකකට එහා ගිය, සමාජයක් විදිහට අපි “Stagnant” හෙවත් පල් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. අද PlainTea for Thought ලිපියෙන් … Continue reading පුද්ගලික ප්‍රහාර vs නිර්මාණාත්මක විවේචනය: පල්වෙන සමාජයක පැතිකඩක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed