කිකිළියෙක් වෙලා බිත්තරයක් දාමුද?
සිරිපාල දවසක් හොඳටම බීලා ගෙදරට හොරෙන් රින්ගලා කොහොමහරි හොරෙන්ම වයිෆ්ගේ එහා පැත්තේ ඇඳෙන් හාන්සි උනා. මෙන්න එක පාරට පොර දිව්ය ලෝකේ ගේට්ටුව ගාව. එතන හිටපු පොර කියපු විදියට සිරිපාල නින්දෙන්ම අවසං ගමන් ගිහිං. සිරිපාල එතන කෑගහන්න ගත්තා. බෑ බෑ මට මැරෙන්න බෑ මාව ආපහු යවපියෝ කියලා. කරච්චලේ අහගෙන ඉන්නම බැරි තැන දිව්ය ලෝකේ සෙකුරිටි ඇවිල්ලා […]
කිකිළියෙක් වෙලා බිත්තරයක් දාමුද? Read More »

