ඊජිප්තුවෙන් ආ තරු කුමරා Leave a Comment / PlainTea Sinhala Jokes / By ප්ලේන්ටි Plain•tea ගිය මාසේ අපේ අම්මයි තාත්තයි පිරමීඩ ජාවාරමකට අහුවෙලා සෑහෙන සල්ලියක් නැති කරගත්තා. මම හොඳට සල්ලි බාගේ තියෙන, ලොකු සමාජ දැනුමක් මනුස්සයෙක්. එයාලා කෙලින්ම ආවේ මගේ ලඟට. ඇවිල්ලා කියනවා ….. “ඇයි පුතේ අපිට එහෙම කලේ” Watch the Video_______