චූටි කරූ ගේ පශ්චාත් බාගයේ සැත්කමකට ලෑස්ති වෙලා හිටියේ. නිර්වින්දනය කලාට තාම සම්පූර්ණයෙන් සිහි නැති වෙලා තිබ්බේ නෑ. එයාට ඇහුනා ඩොක්ටර් කියනවා “මේ වගේ දෙයක් කරද්දි පොඩ්ඩක් නගින එක සොබාවිකයි. ඒක ගැන වැඩිය හිතන්න එපා”
චූටි කරූ: “අපෝ පිස්සුද ඩොක්ටර් මට එහෙම නගින්නේ නෑ”
ඩොක්ටර්: “නෑ දරුවෝ මම ඒක මටමයි කියාගත්තේ”